මොකක්ද මේ Ballerina කියන්නේ? Ballerina ගැන ගොඩක් අය දන්නේ නැති වුනාට, Ballerina කියන්නේ දැනගත යුතුම programming language එකක්. එකට ප්‍රධාන හේතුව තමයි මේක cloud සදහාම නිර්මාණය කරන ලද language එකක් විම. මිට කලින් අපි භාවිතා කරපු Java වැනි language භාවිතයේදී තිබ්බ ප්‍රධානම ගැටලුව තමයි cloud functions වලට බොහෝ වෙලාවට අමතර plugins යොදා ගැනීමට සිද්ද වෙනවා…