තාක්ෂණයේ දියුණුවත් එක්ක Code කිරීම පහසු කරන්න විවිද Languages, Frameworks, Platforms පැමිණෙනවා. උදාහරණයක් විදියට මීට වසර කීපයකට පෙර අපිට මොබයිල් ඇප් එකක් හදන්න ඕනෙ නම් Android සහ IoS යන Operating System 2ටම වෙන වෙනම ඇප්ස් හදන්න ඕනෙ. හැබැයි Flutter, React Native වගේ frameworks පැමිණීමත් සමඟ අපිට පුලුවන් එක කෝඩ් එකකින් Operting System දෙකේම වැඩ කරන්න…
Author: gigara
මොනවද මේ Malware?
Malware කියන වචනය බොහෝ දෙනෙකුට එතරම්ම සුපුරුදු නැතුව ඇති. හැබයි virus කියල කිව්වොත් අපි හැමෝම වගේ ඒ ගැන දන්නවා. Virus කියන්නෙත් Malware වර්ගයක්ම තමයි. ඉතින් අද මම පැහැදිලි කරන්නෙ මොනවද මේ Malware කියන්නෙ කියලා. Malware කියන්නෙ සරලවම දත්ත සොරකම් කිරීමට, Authorizations එහෙමත් නැත්නම් පද්ධති පාලනයන් මග හැරීමට හෝ හානියක් කිරීමට භාවිතා කළ හැකි ඕනෑම කේතයක්….
WhatsApp සදහටම නැති වෙයි?
WhatsApp කියන්නෙ අද වෙනකොට ලෝකෙ වැඩියෙන්ම වගෙ භාවිතා වෙන ඇප් එකක්. ඉතින් අපි දිනපතා භාවිතා කරන WhatsApp ඇප් එකේ වටිනා කියන messages, images, videos, documents තියෙන්න පුලුවන්. ඉතින් WhatsApp එකේ මේ තියෙන දත්ත සම්පූර්නයෙන්ම delete වුනොත්? ඔබට ප්‍රශ්න රැසකට මුහුන දෙන්න සිදුවන්නට පුලුවන්. හැකර් වරුන්ගෙ ප්‍රහාරයකින් ඔබට එසේ කිරීමට සිදු විය හැකියි. ඉතින් ඒ ගැන…
Ballerina ගැන සිංහලෙන් – Ballerina in Sinhala
මොකක්ද මේ Ballerina කියන්නේ? Ballerina ගැන ගොඩක් අය දන්නේ නැති වුනාට, Ballerina කියන්නේ දැනගත යුතුම programming language එකක්. එකට ප්‍රධාන හේතුව තමයි මේක cloud සදහාම නිර්මාණය කරන ලද language එකක් විම. මිට කලින් අපි භාවිතා කරපු Java වැනි language භාවිතයේදී තිබ්බ ප්‍රධානම ගැටලුව තමයි cloud functions වලට බොහෝ වෙලාවට අමතර plugins යොදා ගැනීමට සිද්ද වෙනවා…
VPN ගැන ඔබ දැනුවත් ද?
VPN ගැන මේ දින සියලු දෙනාම අහනව වගේම භාවිතා කරනවා. හැබැයි ගොඩක් අය දන්නේ නැහැ මොකක්ද මේ VPN පිටුපස තිබෙන කතාව කියලා. මොනවද මේ VPN කියන්නේ? VPN = Virtual Private Network. එහෙමත් නැතිනම් පුද්ගලික ජාල. අන්තර්ජාලය තුල ආරක්ෂිතව සැරිසැරීමට දුරස්ථව සම්බන්ද විය හැකි Server එකක් තමයි VPN එකක් කියන්නේ මොනවටද මේ VPN භාවිතා කරන්නේ? VPN…
Java Methods
මම උදාහරණයක් අසුරෙන්ම පැහැදිලි කරන්නම් මොනවද මේ methods කියල. මට අවශ්යය් 3-5, 6-17, 21-32 වැනි සංඛයා පරාසයන්හි එකතුවන්හි අහයන් print කරගන්න. අපි දන්නවා අපිට මේ විදියට පහසුවෙන්ම ඒවා print කරගන්න පුළුවන්. දැන් අපිට දැකගන්න පුලුවන් මෙහි එකම ආකාරයේ for loop එකක් 3 වරක් යෙදී තිබෙන බව. නමුත් 3 හිදිම සිදුවී තිබෙන්නේ එකම කාර්යයක්. අපිට පුළුවන්…
How to build a Python web server with Flask
මොකක්ද මේ web server එකක් කියන්නේ ? Web Server එකක් කියන්නෙ URL හදුනාගෙන ඊට අදාල තොරතුරු පරිශීලකයාට(user) ලබා දෙන software ඒකක්. උදාහරනයක් වශයෙන් https://gigara.info website URL එක web browser තුල අප type කල විට web browser විසින් Web Server එකට HTTP request එකක් යවනු ලබනවා. එම request එක Web Sever ඒකට ලැබුනු පසු server ඒක…
ඔබේ ATM Card ඒකත් Hack වෙයි ද ? | Will your credit card be hacked?
ඔබේ Credit/Debit Card එක ආරක්ෂා කරගන්න අනිවාර්යෙන් බලන්න.
Java – Input of Data
Reading Data from Keyboard
Java – Variables
වැඩසටහන් වලදී අපට විවිධ දත්ත ගබඩාකිිිරීමට අවශ්‍යවනවා. එම දත්ත තාවකාලිකව ගබඩාකර තබා ගැනීම සදහා අප variables භාවිතා කරනු ලබනවා.