WhatsApp කියන්නෙ අද වෙනකොට ලෝකෙ වැඩියෙන්ම වගෙ භාවිතා වෙන ඇප් එකක්. ඉතින් අපි දිනපතා භාවිතා කරන WhatsApp ඇප් එකේ වටිනා කියන messages, images, videos, documents තියෙන්න පුලුවන්. ඉතින් WhatsApp එකේ මේ තියෙන දත්ත සම්පූර්නයෙන්ම delete වුනොත්? ඔබට ප්‍රශ්න රැසකට මුහුන දෙන්න සිදුවන්නට පුලුවන්. හැකර් වරුන්ගෙ ප්‍රහාරයකින් ඔබට එසේ කිරීමට සිදු විය හැකියි. ඉතින් ඒ ගැන…