මෙම පොස්ට් එකෙන් අපි බලමු ජාවා install කරන්නේ කොහොමද කියලා.
මුලින්ම පහත link එක මගින් ඔබගේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන පරිදී JAVA download කර ගන්න.
PATH set කිරීම
ඔබ mac os පාවිච්චි කරන්නේ නම් මෙම පියවර අවශ්‍ය වන්නේ නැත.
-
- ‘My Computer (This PC)’ right click කර ‘properties’ click කරන්න.

- වම් පස menu වෙහි ඇති Advanced system settings click කරන්න

- ඉන් පසු පැමිණෙන window වෙහි තිබෙන ‘Environmental variables’ යන්න click කරන්න

- ඉන් පසු පැමිණෙන window වෙහි System Variables යටතේ තිබෙන path යන්න click කර edit යන්න click කරන්න


- ඉන් පසු පරිගනකයේ JAVA install වී ඇති location එක පහත පරිදි add කරන්න.
JAVA install වී ඇති location එක ලබා ගැනීමට C -> Program Files -> Java -> (java- version) -> bin


- ඉන් පසු ok කරන්න.
- ‘My Computer (This PC)’ right click කර ‘properties’ click කරන්න.
දැන් අපි බලමු JAVA path එක නිවැරදිව සැකසී ඇත්ද කියලා.
- මුලින්ම CMD එක open කරන්න. ඒ සදහා ( windows key + R ) press කර ඉන් පසුව එන window එකේ cmd ලෙස type කර enter කරන්න.
- ඉන් පසු open වන cmd එකේ javac ලෙස type කර enter කරන්න
එවිට පහත පරිදි දිස්විය යුතුය. එසේ නොමැතිනම් java නිිිිසි පරිදි install වී නොමැත.
