Programme ඒකක් run වෙන්න නම් අපි විවිදාකාර දත්ත(Data) එයට ලබා දිය යුතුයි. ඉතින් ඒ ලබා දෙන දත්ත සදහා විවිද වර්ග තිබෙනවා.
JAVA පළවෙනි පියවර – Hello World
කලින් post වලින් මම ඔයාලට JAVA install කරන හටි කියල දුන්නා නේ. දැන් අපි බලමු කොහොමද ජාවා වලින් වැඩ කරන්නේ කියල.
JAVA Install කිරීම
මෙම පොස්ට් එකෙන් අපි බලමු ජාවා install කරන්නේ කොහොමද කියලා.


